Google ඉන්පුට් ටූල්ස් ඔන්ලයින් උත්සාහ කරන්න
වෙබ් මත ඕනෑම තැනක, ඔබ තෝරන භාෂාවෙන් ටයිප් කිරීම Google ඉන්පුට් ටූල්ස්වලින් පහසු කරවයි. තවත් ඉගෙන ගන්න
ඊට උත්සාහ කර බලන්න, පහත දැක්වෙන ඔබේ භාෂාව සහ ඉන්පුට් ටූල්ස් තෝරා ටයිප් කිරීම අරඹන්න.
Google ඉන්පුට් ටූල්ස් තිබෙනුයේ කොහේද?
Google ඉන්පුට් ටූල්ස් යනු අභ්‍යන්තරිකව ස්ථාපිත කර ඇති පහත දක්වා ඇති නිෂ්පාදන සමඟ භාවිතයට සුදානම්ව පවතී. ඒවා සක්‍රිය කිරීමට, ඔබ වඩා කැමති ඇතුල් කිරීමේ ක්‍රමය සකසන්න.
ඉන්පුට් ටූල්ස්