මුල් පිටුවAMD • FRA
add
ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්
පෙර වැසීම
171.54
දින පරාසය
165.48 - 171.38
වසර පරාසය
68.71 - 229.00
වෙළඳපොළ ප්‍රාග්ධනය
බි326.28 USD
සාමාන්‍යය පරිමාව
ද2.05
P/E අනුපාතය
-
ප්‍රතිලාභයේ ලාභාංශය
-
මූලික හුවමාරුව
NASDAQ
පුවත් තුළ
මූල්‍ය
ආදායම් ප්‍රකාශය
ආදායම
ශුද්ධ ආදායම
| (USD) | 2025 උඳුවප්info | ව/ව වෙනස |
|---|---|---|
ආදායම | බි10.27 | 34.11% |
මෙහෙයුම් වියදම | බි4.08 | 32.76% |
ශුද්ධ ආදායම | බි1.51 | 213.49% |
ශුද්ධ ලාභ ආන්තිකය | 14.71 | 133.86% |
කොටසකට ඉපැයීම් | 1.53 | 40.37% |
EBITDA | බි2.50 | 38.13% |
බලාත්මක බදු අනුපාතය | 21.93% | — |
ශේෂ පත්‍රය
මුළු වත්කම්
මුළු වගකීම්
| (USD) | 2025 උඳුවප්info | ව/ව වෙනස |
|---|---|---|
මුදල් සහ කෙටි කාලීන ආයෝජන | බි10.55 | 105.61% |
මුළු වත්කම් | බි76.93 | 11.12% |
මුළු වගකීම් | බි13.93 | 19.46% |
මුළු සමකොටස් | බි63.00 | — |
හිඟ කොටස් | බි1.63 | — |
වෙන් කරවා ගැනීමට මිල | 4.44 | — |
වත්කම්වල ප්‍රතිලාභ | 5.69% | — |
ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ | 6.65% | — |
මුදල් ප්‍රවාහය
මුදල්වල ශුද්ධ වෙනස
| (USD) | 2025 උඳුවප්info | ව/ව වෙනස |
|---|---|---|
ශුද්ධ ආදායම | බි1.51 | 213.49% |
මෙහෙයුම්වලින් මුදල් | බි2.60 | 100.15% |
ආයෝජනයෙන් මුදල් | -බි1.54 | -26.94% |
මූල්‍යකරණයෙන් මුදල් | -මි328.00 | -91.81% |
මුදල්වල ශුද්ධ වෙනස | මි731.00 | 950.00% |
නිදහස් මුදල් ප්‍රවාහය | බි3.04 | 91.51% |
පිළිබඳ
ඇඩ්වාන්ස් මයික්‍රෝ ඩිවයිසස් සමාගම බහු ජාතික ඇමරිකානු අර්ධ සන්නායක නිපදවන සමාගමක් වන අතර එය කැලිෆෝනියාවේ, සනීවැලේ හි පිහිටා ඇත. මෙම සමාගමින් පාරිභෝගික වෙළඳ පොළට පරිගණක සකසන සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් වැඩි දියුණු කර එලි දක්වයි. එහි නිෂ්පාදිත ප්‍රධාන නිෂ්පාදන ලෙස මයික්‍රොප්‍රොසෙසර, මවු පුවරු චිප් පද්ධති, එබුණු සකසන සර්වර් හා පෞද්ගලික පරිගණකවලට අවශ්‍ය ග්‍රැෆික් සකසන සහ අතේ රැගෙන යා හැකි උපාංග, ඩිජිටල් රූපවාහිනී සහ ඩිජිටල් ක්‍රීඩා උපාංග සඳහා අවශ්‍ය වන සකසන තාක්ෂණයන් දැක්වේ.
AMD සමාගම x86 නිර්මාණ ශිල්පය යටතේ මයික්‍රොප්‍රොසෙසර නිපදවන ලොව දෙවන විශාලතම සැපයුම්කරු වන අතර ඔවුන් දෙවැනි වනනේ Intel සමාගමට පමණි. එසේම ග්‍රැෆික් සැකසුම් පද්ධති සපයන ලොව තෙවන විශාලතම සමාගම ලෙස AMD සමාගම හැඳින්වේ. එමෙන්ම ඉක්මනින් වෙනස් නොවන ක්ෂණික මතක සපයන්නෙකු ලෙස AMD සමාගම 21% ක කොටසක් හිමිකර ගෙන සිටී. 2007 දී අර්ධ සන්නායක නිපැයුම්කරුවන් අතරේ 11 වන ස්ථානයට AMD සමාගම පත්විය. Wikipedia
CEO
මූලස්ථානය
1969 වෙසක් 1
වෙබ් අඩවිය
සේවකයින්
31,000