මියන්මාරය
3XVIVR නිෂ්පාදන ආයතනයේ ඡායාරූප ශිල්පී නියි ලින් සෙක්ගේ සහ ඔහුගේ සගයන්ගේ විශ්මිත කෘති ප්‍රදර්ශන කරන මෙම වීඩියෝවෙන් මියන්මාරය ගවේෂණ කරන්න. වීථි දසුන හරහා මියන්මාරය ඩිජිටල් කර එම රටේ සංස්කෘතික උරුමය 360 තුළ සුරැකීම අරමුණු කර ගත් ඔවුන්ගේ විශේෂ ව්‍යාපෘතියට 3XVIVR වැඩි කාලයක් ගත කළේය.
Watch the film
Link to Youtube Video (visible only when JS is disabled)