Skip to main content
Download icon

PhotoScan

අතීතයෙන් ඡායාරූප, අනාගත ඡායාරූප ස්කෑනරය හමු වන්න.

Get it on Google Play
Download on the App Store

ඡායාරූප තත්පර කිහිපයකින් ස්කෑන් කරන්න

හුදෙක් පින්තූරයක පින්තූරයක් නොගන්න. ස්වයංක්‍රිය මායිම් හඳුනා ගැනීම, පර්යාලෝකය නිවැරදි කිරීම, සහ ස්මාර්ට් කරකැවීම සමගින් වැඩිදියුණු කළ අංකිත ස්කෑන් සාදන්න.

පරිපූර්ණ පින්තූර සහ දිළිසීම-රහිත

PhotoScan දිළිසීම ඉවත් කිරීමට සහ ඔබේ ස්කෑන්වල ගුණත්වය වැඩිදියුණු කිරීමට රූප කිහිපයක් එකට අමුණයි.

Google ඡායාරූප සමඟ සංවිධිතව සිටින්න

ඔබේ ස්කෑන් සුරක්ෂිතව, සොයා ගත හැකි ලෙස, සහ සංවිධිතව තබා ගැනීමට ඒවා Google ඡායාරූප යෙදුම සමගින් උපස්ථ කරන්න – ඒවායේ සිටින පුද්ගලයන් සහ දේවල් ද සමග. තව ද, චිත්‍රපට, පෙරහන්, සහ උසස් සංස්කරණ පාලන සමගින් ඔබේ ස්කෑන්වලට ජීවය දෙන්න.

PhotoScan බාගන්න

අනාගත ඡායාරූප ස්කෑනරය ලබා ගන්න

Get it on Google Play
Download on the App Store